2026 මාස අටක් අවසානයි…
2026 මාස අටක් අවසානයි…
2026 මාස අටක් අවසානයි…
2026 මාස අටක් අවසානයි…
හිතලා බලන්න
ගෙවූන 2026 මාස අට ගැන….
ඔයා මේ 2026 පටන් ගන්නකොට
කරන්න හිතපු දෙවල් වලින්
ඔයාට කරගන්න පුලුවන් වුනේ
මොනාද කියලා…
ඔයා තාමත්
එකම තැන කියලා හිතෙනවානම්
ඔයාගේ ජිවිතේ
අලුතින්ම පටන් අරගන්න
තවත් ප්‍රමාද වෙන්න එපා…
වැරදිලා ඇති, ප්‍රශ්න ඇති,
අහිමිවීම් ඇති, පසුතැවීම් ඇති
ඒ කොහොම වුනත්
ඔයාට මේ ජීව්තේ ගමන
අතෑරලා දන්න බෑ..
ඔයා පරාජිතයෙක් වෙන්න බෑ…
ඔයා දිනන්නම ඔනී…
ඔව් ඔයා දිනන්නම ඔනී….
ඒ නිසා වැඩකරමු…
2026 ඉතිරිව ඇති මාස හතර
ඔයා හරියට වැඩකලොත්
2026 පටන් ගනිද්දි හිතපු
නමුත් තවමත් කරගන්න බැරිවුන
වැඩ ටික ලස්සනට පිලිවෙලකට
කරගන්න ඔයාට පුලුවන්….
මතක තියාගන්න
ප්‍රශ්න එක්ක හිටියා කියලා
ප්‍රශ්න ව්සදෙන්නෙ නෑ…
ප්‍රශ්න ව්සදෙන්න නම්
ප්‍රශ්න පැත්‍තකින් තියලා
ඔයා වැඩ කරන්න ඔනි…
Reader Discussion (0)
Log in to join the discussion.
Reader Reactions
0 Likes · 0 FollowersFollow this story to receive new-episode updates in your YOUWATHI inbox and by email. Phone push notifications require a separate push-service setup and permission.


ඔයාට ඔයාව ව්ස්වාසනම්Read Short Story →