මගේ හදවතින් ඔබේ හදවතට…
වචන අතර හැඟීම් සඟවමින්, ජීවිතයේ සතුට, දුක, ආදරය, කැපවීම් සහ බැඳීම් අකුරුවලට පෙරළමින් ලියූ මගේ පළමු කෘතිය.
“ප්‍රේමයේ අනිමිස ලෝචනය” ඔබ අතට ගෙන එන මොහොත මට අතිශය විශේෂයි.
මෙය සාමාන්‍ය කතාවක් පමණක් නොවේ…
හදවත්වල රහසිගත වේදනා, ආදරයේ කැපකිරීම්, පවුල් බැඳීම් සහ ජීවිතය අපට උගන්වන ගැඹුරු පාඩම් එකට බැඳුණු අකුරු ගොන්නකි.

ප්‍රේමයේ අනිමිස ලෝචනය සමග ආදරයෙන් එකතු වෙන්න කියලා
ආරාධනා කරනවා.
හීනාවී නෙවින්ද්රා




